ඔබේ Android ජංගම දුරකථනය පරිගණකයට සම්බන්ද කර අන්තර්ජායට පිවිසෙන්න






          මුලින්ම කියා දෙන්නම් android සහිත ජංගම දුරකතනයක් පරිගණකයට සම්බන්ද කර අන්තර්ජ්ජාලයට පිවිසෙන ආකාරය.


                                      මුලින්ම software එක Download කර ගන්නකෝ..
         තව දෙයක් තිබෙනවා,මේ සදහා ඔබේ පරිගණකයට Driver එකක් ද android දුරකතනයට app එකක්ද දාගන්නට වෙනවා...

  Driver එක ඔබේ පරිගණක මෙහෙයුම් පද්ධතියට අනුව තෝරාගන්න.

                            

                Windows 8/7/Vista/XP                    : universal 32-bit/64-bit

                           Mac OS X 10.4+ (up to 10.8)  : universal Intel/PowerPC

                                                 Ubuntu 10.4+                            : i386 / amd64

                                                 Fedora 13+                               : i686 / x86_64

                    Android 4.x tablets                     : tablet-side application



    App එක මෙතනින් Download කරගන්න
                                                                 




දැන් ඔබගේ android දුරකථනය Data cable (USB) එක ඔබගේ පරිගණකයට සම්බන්ද කරන්න.

දැන් ඔබ බාගත් software එක install කර open කරන්න. (සමහර විට ඔබගෙන් Command එකක් ඇසුවොත් එයට yes යනුවෙන් ලබා දෙන්න.


           දැන් පහල පින්තුරේ ආකාරයට ඔබගේ Device එක සහ Connection Method එක තෝරන්න.





 ඉන් පසුව Quit දෙන්න



දැන් ඔබ driver එකක් install කරපසු ඔබේ taskbar එකේ ඇති Tray Iconඑකක්. එයට right click කර Connect Via Android.කියන එකට click කරන්න.




දැන් පහල ආකාරයට Connected වෙලා කියා පෙන්වයි.
 





 දැන් වෙබ් බ්‍රොව්සර් එකෙන් අන්තර්ජාලයට සම්බන්ද වෙලා බලන්නකෝ.







   ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ 

0 comments: