තමන්ගේ හදහන තමන්ටම හදාගන්න පුලුවන් වගේම පොරොන්දම් ගලපන්නත් දැන් පුලුවන්.
මුලිම්ම Software එක Download කරගමු.
මේක මමත් Text කලා. ගොඩක් සාර්තකයි.
ඔයාලත් try කරලා බලන්න.
ඔයාලත් try කරලා බලන්න.
මුලිම්ම winrar File එක extract කරගන්න.
පස්සෙ හදහන හදාගන්න ඕනි අය STAR කියන exe එක උඩ click කරන්න.
පස්සෙ හදහන හදාගන්න ඕනි අය STAR කියන exe එක උඩ click කරන්න.
පොරොන්දම් ගලපන්න ඕනි අය MATCH කියන exe එක උඩ click කරන්න.
දැන් Dos window එකක් open වෙයි.
දැන් Dos window එකක් open වෙයි.
මන් දැන් කියල දෙන්න යන්නෙ හදහන හදාගන්න ඕනි අය කරන්න ඕනි අකාරයයි.
Dos window එක අවට පස්සෙ ENTER Butten එක ඔබන්න.
දැන් පහත ආකාරයට කරන්න.
1. මුලින්ම නම type කරන්න.
(Enter කරන්න)
දැන් පහත ආකාරයට කරන්න.
1. මුලින්ම නම type කරන්න.
(Enter කරන්න)
2. උපන් දිනේ type කරන්න.
උදා :- 1997 01 01
ඩොට් තියන්න යන්න එපා.
(Enter කරන්න)
3. උපන් වෙලාවට පැය 24න් දෙන්න.
උදා :- 15 25
උදා :- 15 25
ඩොට් තියන්න යන්න එපා.
(Enter කරන්න)
4. උපන් ස්ථානයට උපන් ස්ථානයට අදාලව තියෙන ඉලක්කම දෙන්න.
(Enter කරන්න)
එච්චරයි.
(Enter කරන්න)
4. උපන් ස්ථානයට උපන් ස්ථානයට අදාලව තියෙන ඉලක්කම දෙන්න.
(Enter කරන්න)
එච්චරයි.
කරන්න තියෙන්නෙ.
ඔයාලට විස්තර ටික Enter කර කර බලාගන්න පුලුවන්.
ඔයාලට විස්තර ටික Enter කර කර බලාගන්න පුලුවන්.
meka wada karanne na win 8.1 wala....
ReplyDelete