Drives හොයන්න මරු බාන්ඩේ..






මම දන්නවා ඔයාලා Computer එකක් Format කලාට පස්සේ Drivers හොයන්න විදින දුකක්. 
Drivers හොයන්න කියල රට පුරා දුවනවා.
 මම අද ගෙනාවේ ඒකට විසදුමක්.
 මේ තුලින් ඔයාලට ලේසියෙන් ම drivers ටික හොයාගන්න පුලුවන්. 
වැඩි කතා ඕනි නෑ..
 අපි Download කරගමු.


0 comments: