Website එකක් බලන්න Internet තියෙන්නම ඕනෙද නැනේ.
Internet තියෙන වෙලාවක Website එක Download කරගෙනපස්සේ වෙලාවක බලන්න පුළුවන්.
සාමානයෙන් අපි Ctrl + S ගහල webpage එකක් save කරගත්තට අපිට බෑනේ එකේ Link වලට යන්න..
මේ Software එකෙන් පුළුවන් Site එක සම්පුර්ණයෙන්ම Download කරන්න.
එහෙනම් Download කරගමු.
0 comments: