1GB file ඵකක් 10MB වලට අඩු කරගමු.





මුලින්ම Download කර ගන්නකෝ.
KBG Archiver මුදෘකාංගය මගින් compress කරන ෆයිල් Output file format එක වෙන්නේ KBG Archiver මුදෘකාන්ගයටම විශේශිත file format එකක්.මේ නිසා මෙමගින් compress කරන ෆයිල් නැවත Extract කරන්න පුළුවන් වෙන්නේ මෙම මුදෘකාන්ගයෙන්ම විතරයි.මෙහි compression level කිහිපයක් යටතේ file compress කල හැකියි.මෙමගින් වීඩියෝ ෆයිල් compress කල නොහැකියි.



video ඵක බලන්නකෝ






☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺  ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺  ☺ ☺ ☺ ☺ 

0 comments: