Delete උන දේවල් ආපහු ගමුද.



මුලින්ම  ඩවුන්ලෝඩ් කරගන්න.
Zip File එක Extract කරගන්න.
Extract කරගෙන ඒ තැනට ගියාම "photorec_win"කියන file  ඵක click කරන්න. 





 ඔයාලට ඕනේ Drive  එකක් තෝරා දෙන්න පුලුවන්.
මම මෙතනදි තෝරා දුන්නෙ pen ඵක.




                                                      පහත රූපය පරිදි Enter Button එක Press කරන්න




                                           මෙතනින් දෙවනි Option එක තෝරලා Enter Button එක Press කරන්න.






මෙතනින්  අපි Recover කරන Files ටික Save වෙන තැන තෝරන එක.
කැමති නම් පමනක් location ඵක වෙනස් කරගන්න පුලුවන්. 
 දැන් C Button එක Press කරන්න. ඊට පස්සේ Recover වීම පටන් ගන්නවා.




ඉවර උනාට පස්සේ මෙන්න මේ වගේ Window එකක් එයි.




දැන් එතකොට Files ටික Save වෙලා තියෙන්නේ අර ඔයා කලින් තෝරපු තැනට. ඒ Option එක වෙනස් නොකර ඒ විදිහටම Recover කලානම් මෙන්න මේ විදිහට TestDisk එක Extract කරපු තැනට ගිහින් බැලුවම මේ විදිහට Files එකක් හෝ දෙකක් හැදිලා තියෙයි. ඒවා ඇතුලේ තමයි ඔයාගේ Files ටික තියෙන්නේ.



☺ ☺ ☺ ☺  ☺ ☺ ☺ ☺  ☺ ☺ ☺ ☺  ☺ ☺ ☺ ☺  ☺ ☺ ☺ ☺

0 comments: