Android Apps පරිගණකයේ Run කරන්න.
අද මන් ගෙනාවා මරු software එකක් එකෙන් පුලුවන් Android Apps PC එකේ Run කරන්න.
මේක ඔයාලට ගොඩක් වටිනවා කියලා මන් හිතනවා.
මේක කරන්න ඉතාම පහසුයි.
අපි දැන් Download කරගමු.
install කර ගත්තට පස්සේ software එක open කර ගන්න.
ඊට පස්සේ search bar එකේ ඕනි app එක search කරලා Install කරලා Play කරන්න.
එහෙනම් මන් යනවා.
තව අලුත් ලිපියකින් එන්නම්.
0 comments: