Screen Shot ගන්න Screen එක Video කරන්න නියමම Software එකක් මගෙන්.






මෙන්න මන් අලුත් ලිපියකින් ආවා.

මේක Screen Shot ගන්න Screen එක Video කරන්න නියමම Software එකක්.

මන් දැකපු හොදම Screen Chapter Software එකක්.

ඔයාලට Video එකක් උනත් පහසුවෙන් Chapter කර ගන්න පුලුවන්.

මේකෙන් ගොඩක් හොද Quality එකක Screen Shot හා Video Shot ගන්න පුලුවන්.

ඒ වගේම Chapter කර ගත්ත photos එහෙම edit කර ගන්නත් පුලුවන්.


බලන්නකෝ පහල තියෙන රූපය.






කොහොමද මරු නේද?

එහෙනම් ඔයත් මේක Download කර ගන්න.




0 comments: