Dongle එකෙන් call ගන්නෙ මෙහෙමයි.




ඔයාලා ගොඩක් අය internet එන්නේ Dongle වලින්නේ.
ඔයලා internet එනවා වගේම යාලුවන්ට Msg ගහනවත් අතිනේ.
call ගන්න බැරි එක ලොකු අඩුපාඩුවක් නේද?

මෙන්න මන් අද ගෙනාවා නියම Softwear එකක්.
මේකෙන් පුලුවන් ඔයාලට calls ගන්න.

huawei e153, e173, E156, E155, E1550, EG162G, E1552, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E1762, E180, E182E, E196, E226, E270, E271, E272, E51, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, E880, EG602, EG602G, K2540, K3515, K3520, K3565, K3520, K3565  Dongle වලටත් වැඩ..

මේක ඔයාලගේ Dongle එකටමයි install කරන්න තියෙන්නෙ.

අපි softwear එක Download කරගෙම ඉමු
දැන් Restart කරන්න.

Call Facilities එක යම් හේතුවක් මත ආවේ නැති උනොත් ඔයා install කරලා තිබුන පරණ mobail partner softwear එක uninstall කරලා නැවත් install කරන්න. 
එතකොට හරි යනවා.

එහෙනන් මන් යනවා...

0 comments: