Time එකක් තියලා Computer එක Shutdown කරගමුද?
අද මන් කියන්න යන්නේ Time එකක් තියලා Computer එක Shutdown කර ගන්න විදිය.
මේකෙන් පුලුවන්
මේකෙන් පුලුවන්
Shutdown
Restart
Standby
Hibrate
Log off
Standby
Hibrate
Log off
කර ගන්න.
ඒ වගේම මොනාහරි Download වෙන්න දාලා computer එක auto shutdown වෙන්න හදා ගන්නත් පුලුවන්. මේක වටින්නේ රෑට තමයි.මොකද අඩු ගානට වැඩිපුර GB ගානක් දෙන්නේ රෑටනේ. ඒ Download වෙන්න දාපු Files Download වෙනකන් බලන් ඉන්න බෑනේ.එකට තමයි මේ වගේ softwear තියෙන්නේ.
පහල තියෙන රූපය පරිදි කරන්න.
Download කර ගත්ත file එක Install කර ගන්න.
පහල තියෙන රූපය පරිදි කරන්න.
Action Tab එකෙන් Shutdown/Restart/Standby වගේ option එකක් තොරගන්න.
Option Tab එකෙන්අපිට ඕනි නම් Program එකක් open වෙන්න නැත්තම් warning message එකක් එන්න වගේ උනත් set කරන්න පුළුවන්.
එත් එහෙම දෙද්දී Action Tab එකේ no action ලෙස දෙන්න.
When Tab එකේ Scheduled කියන එක Click කරලා Time එක set කරන්න පුලුවන්.
When Tab එකේම තියෙන After a process stops කියන එකෙන් මොකක් හරි computer එකේ සිද්ද වෙමින් පවතින වැඩක් අවසානයේ auto shutdown වෙන්න set කරන්න පුළුවන්.මේතන Process කියන තැනට එහෙම කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහනේ තෝරා ලබා දෙන්න.
මේ ආකාරයට ඔයාට කැමති විදියට හදාගෙන Do it click කරන්න.
එතකොට ලස්සනට computer එක දුන්නු command අනුව වැඩ කරයි.
එහෙමනම් මන් ගියා....
එතකොට ලස්සනට computer එක දුන්නු command අනුව වැඩ කරයි.
එහෙමනම් මන් ගියා....
0 comments: