Dongle එක ගින්නක් නැතුව Unlock කර ගමුද...







මේ Softwear එක හරහා ඔයාලට ඕනිම Dongle එකක් පහසුවෙන් unlock කර ගැනිමේ හැකියාව පවතිනවා.

අපි මුලින්ම softwear එක Download කරගෙන ඉමු...
මේක zip file එකක් විදියට තමයි තියෙන්නෙ.මේක extract කරගෙන dccarp එක open කර ගන්න.




මෙන්න මේ window එක තමයි එන්නෙ.


 මෙතන Select meunfacture වලට dongle එක අයත් නිෂ්පාදකයා දක්වන්න.උදා:-(huawei).


ඉන්පසු පහලින් ඇති select modal එක වෙනස් නොකර ඔහොම්මම තියන්න.


දැන් පහල තියෙන search icon එක click කරන්න.


දැන් Dongle එක පිලිබදව විස්තර පහලින් පෙන්නයි.


එහි sim lock status එක locked ලෙස පෙන්නයි.


අන්තිමට unlocking කියන එක උඩ click කරන්න.


ටික වෙලවලකින් Dongle එක unlock වෙනවා....




මේ කියපු ටික තේරෙන්නෙම නැත්තන් මේ Video එක බලන්න.....







☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺  ☺  ☺ ☺ ☺ ☺ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥


0 comments: