Torrent File IDM වලින් Direct Download කර ගමුද..

අද මම කියන්න යන්නෙ Torrent file Direct Download කර ගන්න විදිය.
මේක ගොඩක් පහසුයි.
ඔයාලය කියන්න ඕනි නෑනෙ Torrente Download කරනකොට තියෙන fun එක.
දැන් අව්ලක් නෑ. ඔයාලට Torrent file Direct Download කර ගන්න පුලුවන්.
මෙන්න මෙහෙමයි කරන්නෙ.
ඉස්සෙල්ලම ඔයාලාට ඕනි torrnent file එක Download කර ගන්න.
ඊට පස්සෙ පහල තියෙන link එකට යන්න.
මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ.
දැන් පහත රූපයේ පරිදි
Upload .torrent file කියන තැනට
ඔයාලා කලින් Download කර ගත්ත torrent file එක upload කර ගන්න.
දැන් Go butten එක click කරන්න.
ඊට පස්සෙ free ලෙස ලබා දෙන්න.
ටික වෙලවක් යනකොට පහල තියෙන පින්තුරේ විදියට එයි.
ඔයාලට කැමති format එකකින් Download කර ගන්න පුලුවන්.
කැමති format එකක් තොරාගෙන .zip butten එක click කරන්න.
දැන් වැඩේ හරි...
දැන් IDI එකෙන් Download වෙන්න පටන් ගන්නවා.
Torrent File IDM වලින් Direct Download කර ගන්න තව ගොඩක් websites තියෙනවා.
ඒවත් මන් ඔයාලට දෙන්නම්.
BTCloud
Boxopus
Put.io
Torrent Handler
FileStream
මේ link වලටත් ගිහින් බලන්න.
(රූපය උඩ click කරන්න)
එහෙනම් මන් යනවා.
☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
0 comments: