Google Play Store එකෙන් ඕනිම App එකක් Free Download කර ගමුද.
හැමෝම ඉතින් දැන් පාවිච්චි කරන්නේ smart phones නේ.
ඒ smart phone එකෙත් OS එක android නේ.
අද මන් කියන්න යන්නෙ Google Play Store එකෙන් ඕනිම App එකක් Free Download කර ගන්න විදිය.
ඔයාලට කියන්න ඕනි නෑනෙ Play Store එකෙ හැම app එකක්ම free Downlaod කරන්න බැහැනේ.
අපි අද බලමු කොහොමද මේක කරන්නෙ කියලා.
මුලින්ම මේ විදියට කරන්න.
Menu →Settings→Applications→Unknown sources
Tick එක දාගන්න.
මේක කරන්න පුන්චි App එකක් ඔනි කරනවා.
මේ තියෙන්නෙ ඒ App එක.
මේකෙන් පුලුවන් Google Play Store එකේ තියෙන ඕනිම App එකක් Free Download කර ගන්න.
මෙතනින් Download කර ගන්න.
0 comments: