ඔයාගේ පරිගණකය Remote Control එකකින් ShutDown කරමුද........
මුලින්ම කියන්න ඕනි මේක ගොඩක් වටින Softwear එකක්.
මේක වෙන්නෙ මෙහෙමයි.
මුලින්ම ඔයාට Twitter Account එකක් තියෙන්න ඕනි.
Twitter Account එකක් නැත්තන් මෙතනින් එකක් හදා ගන්න.
මේක වෙන්නෙ Internet හරහා
ඔයාගෙ පරිගනකය Shutdown කරන්නේ ජංගම දුරකතනය හරහා.
ඒ කියන්නෙ Phone එකෙත් intrenet තියෙන්න ඕනි.
ඒ වගේම computer එකත් internet එකට connect කරලා තියෙන්න ඕනි.
හැමෝ ගාවම internet යන්න පුලුවන් Phone එකක් තියෙනවනේ.
ඒ නිසා අව්ලක් නෑ.
ඔක්කොටම කලින් Twitter Account එකට Log වෙලා ඉන්න.
ඊට පස්සේ පොඩි Softwear එකක් Download කර ගන්න ඕනි.
ඊට පස්සේ Install කර ගන්න.
Install කර ගත්තට පස්සෙ මෙන්න මේ වගේ එකක් එයි.
Emali address එකයි Password එකයි ගහලා
sign in with Twitter Butten එක උඩ click කරන්න.
ඊට පස්සෙ මේ වගේ එකක් එයි.
Authorize app කියන එක උඩ click කරන්න.
මේ පහලින් තියෙනවා වගේ Code එකක් ඔයාටත් හම්බවෙයි.
එක copy කර ගන්න.
ඊට පස්සේ මේ වගේ එකක් එයි.
අර කලින් හම්බුනු Code එක මෙතනට past කර ගන්න.
ඊට පස්සේ Save and Hide දෙන්න.
දැන් මේ වැඩේ ටිකක් එවරයි.
දැන් කරන්න තියෙන්නෙ ඔයාගේ Twitter account එකට phone එකෙන් Log වෙන එක.
Log වෙලා Me වලට යන්න.
මෙන්න මේකට සමාන window එකක් ලැබෙයි ඔයාට.
compoes new twitter TAB එක
( Me කියන තැනට දකුණු පැත්තෙන් පොඩි කොටුවක් තියෙන්නෙ)
open කර ගෙන
එතන shutdown කියලා type කරලා Tweet කරන්න.
විනාඩියක් වගෙ අතුලත ඔයාගෙ compuer එක shotdown වෙයි.
එහෙනන් යාලුවනෙ මන් ගියා..
☺ ☺ ☺ ☺ ☺ ☺ ☺
good trick :D :D
ReplyDelete