IDM එක ජීවිත කාලෙටම ගන්න අසයිද.. ඩවුන්ලොඩ් වෙන ස්පිඩ් එක වැඩි කරගන්නත් අසයිද?
IDM හෙවත් Internet Download Manager ගැන ඔයාලට කියන්න ඕනි නැනෙ.
අපි එහෙනම්
IDM එක Download කරගෙන ඉමු.
ඇත්තටම මෙකෙන් ස්පිඩ් එක විතරක් නෙමෙයි,සමහර ෆයිල් Downlaod කරගන්න අමරු සයිට් වලින් පවා ෆයිල්ස් රිසම් feature එකත් එක්කම ලබා දෙනවා...
එවගෙම ඩවුන්ලොඩ් වෙද්දි ෆයිල්ස් හිරවෙන එක නැතිවෙලාම යනවා..
මේක වෙන්නෙ මෙහෙමයි.....
වෙනදා ඔයා ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරද්දි IDM එකෙන් උපරිම ගන්න ලින්ක්ස් ගනන 8i.නමුත් මෙය දැම්මට පස්සෙ ලින්ක් 16කින් ඩවුන්ලොඩ් වෙන්න පටන් ගන්නවා.
එතකොට එක ලින්ක් එකකට තියන ට්‍රැෆික් එක අඩු වෙලා ලින්ක් 16කින් තියන උපරිම වේගයෙන් Download වෙනවා.
මේක ඔයාට දාන්නත් අන්‍යවශ්‍යය වෙලාවට ඉවත් කරන්නත් පහසුකම් සලසා තියෙනවා.
ලින්ක් ගනන වැඩි නිසා තමා සමහර ඩවුන්ලොඩ් කරන්න අමාරු ෆයිල්ස් පවා ඩවුන්ලොඩ් කරගන්න පහසු වෙන්නෙ.
Download පාරක් දාල ටෙස්ට් කොරලා බලන්නකෝ......
0 comments: