Web Browsre ය තුල ඇති English වචනයක් ලගට mouse point එක ගෙනගිය විට එහි තේරුම දක්වන.....................








අදවන විට අන්තර්ජාලය අපට නැවතුම බැරි දෙයක් වී ඇත. අන්තර්ජාලයේ සැරිසරන අපට බොහෝ English වචන අපට හම්බ වෙනවා. බොහෝ දුරට එම වචන වල තේරුම නොදන්නා වචනද අපට අනන්තවත් හමුවෙනවා. මෙය තමා වෙබ් බ්‍රොව්සර් එකටම ඩික්ෂනේරිය install කරගැනීම. එමගින් අපට තේරුම අවශ්‍ය English වචනය ලගට mouse point එක ගෙන ගිය විට ඊට පහලින් එම වචනයට ආසන්නතම තේරුම ලබා දේ..............



DOWNLOAD කරලම බලන්න...................

0 comments: