Internet Speed කරගන්න කැමතිද...
අප භාවිතා කරන්නේ අප අන්තර්ජාල සේවා සපයන්නාගේ DNS සේවාවෙනි.
නමුත් එය වෙනස් කොට DNS Servers භාවිතා කිරීමෙන් අත් වන වාසි රැසක් තිබෙනවා.
අන්තර්ජාල සබඳතාවයේ වේගය පැහැදිළි ලෙසම වැඩි කර ගත හැකි වීම සහ අවහිර කර ඇති වෙබ් අඩවි වලට පිවිසීමට හැකි වීමද එසේ ලැබෙන වාසි අතර ප්‍රධානයි.
මේක කරන්නෙ මෙහෙමයි. පුන්චි software එකක් තියෙනවා ඒක Download කරගෙන Run කරලා බලන්න.
අපි මේක Download කරගෙන ඉමු.
අපි මේක Download කරගෙන ඉමු.
Download කරගෙන winrar file එක extract කරලා DnsJumper.exe එක Run කරන්න.
පහත පින්තූරයේ පරුදි මෙම මෘදුකාංගය විවෘත වේවි.
Choose DNS Server මෙනුව ක්ලික් කළ විට ඔබට තෝරාගත හැකි DNS සේවා විශාල ප්‍රමාණයක් දිස් වෙනවා.
එයින් කැමති එකක් තෝරාගෙන Apply DNS බට්න් එක එබීම මගින් එම DNS සේවාව ඔබේ පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්.
එම ලයිස්තුවේ ඇති සෑම DNS සේවවක්ම වේගවත් නැහැ.
එම නිසා ඔබ සිටින ස්ථානයට හා අන්තර්ජාල සබඳතාවයට ගැලපෙන පරිදි වේගවත්ම DNS සේවාව තෝරා ගන්න.
පසුව Fastest DNS වලට යන්න.
පසුව Fastest DNS බට්න් එක ඔබන්න.
ඔබට ලැබුණ වින්ඩෝවෙන් Find Fastest DNS බට්න් එක ඔබන්න.
එවිට සියලු ප්‍රධාන DNS සේවාවන් පරීක්ෂා කර බලා ඉහත රූපයේ පරිදි වේගවත්ම DNS සේවාව පෙන්වනවා.
Apply Fastest DNS බට්න් එක මගින් එය පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්. එම කටයුතු අවසන් වූ පසු මෘදුකාංගය close කළ හැකියි.
0 comments: