ඕනිම OS එකක් Pen Drive එකකින් BooT කරන්නෙ මෙහෙමයි.







ඉස්සෙල්ලම මේ Softwear එක Download කරන් ඉන්න.

  

Install කර ගත්තට පස්සෙ  Power ISO Open කර ගන්න.



ඊට පස්සෙ Pen Drive එක computer එකට connect කර ගන්න.


දැන් පහල රූපයේ තියෙන විදියට කරන්න.




දැන් Create Bootable USB Drive කියලා Box එකක් එයි.
             Source Image File        :   Pen එකට දාගන්න ඕන Bootable image file එක තෝරලා දෙන්න.
             Destination USB Drive :   Pen drive එක දෙන්න.

දැන් start කරන්න.




ටික වෙලාවකින් ඔයාගේ Pen එක Bootable Drive එකක් වෙනවා.

ඔයාලා දන්නවානේ CD/DVD වලින් BooT කරන්න ඒ වගෙම තමයි.
1st Boot Devices එකට DVD ROM එක වෙනුවට USB/Pen Drive ලෙස ලබා දෙන්න.

එචරයි..

එහෙනන් මන් ගියා.

☺ ☺ ☺ ☺ ☺ ☺ ☺





  


0 comments: