Memory Card එකේ තිබිලා මැකුන ඒවා අයේ ගමු..
ෆෝන් එකේ ඔක්කොම ඒවා දාල තියෙන්නේ මෙමරි කාඩ් එකේනේ.
Data,Photo,Video වගේ හැම දෙයක්ම Delete උනොත් එහෙම.
අන්න ඒ Delete උනු සේරම ගන්න Software කෑල්ලක් අරන් තම අද ආවේ.
මේකේ නම තමයි
Card Recovery Pro.
කරන්න තියෙන්නේ ඔයාලගේ මෙමරි කාඩ් එක කොම්පියුටර් එකට සම්බන්ද කරලා මේ Software එක install කරලා ඊට පස්සේ මේක software එක run කරලා Start Scan කියන Butten එක Press කරන එක විතරයි.
ඊට පස්සේ මේ software එකෙන් ඔයාලගේ Memory Card එක scan කරලා එකේ තිබුන ඒවගේ list එකක් එනවා..
එතනින් ඔයාට ඕන එව්වා විතරක් select කරගෙන save කරගන්න පුලුවන්.
0 comments: