Phone එකෙන්ම දැන් Torrents බාමු.




අද අරන් ආවේ Android Phone එකෙන් Torrent Download පුලුවන් App  එකක්.
ගොඩක් දෙනා දැන් Android Phone පාවිච්චි කරන නිසා Film Download කරලා බලන්න පුලුවන්.
ඒත් ටොරන්ට් බාන එකට ඇප් ප්ලේ ස්ටෝර් එකේ තියෙන්නේ සල්ලි දීලා ගන්නනෙ.
එත් මන් Free දෙනවා.
Torrnets Files Torrnet Site එකකින් ෆෝන් එකටම අරගෙන මේ App එක හරහා ඒක Download කර ගන්න පුලුවන්.



0 comments: