Windows 8.1
මේක Windows 8 නෙවෙයි.
ඊට එහා ගියපු Windows 8.1 කියන අලුත්ම Update එක.
මේක 32 bit 64 bit යන දෙවිදියටම Download කර ගන්න පුලුවන්.
2013.10.17 Windows 8 වලම Update එකක් විදියට Windows 8.1 අලුත් වෙනස් කම් රැසක් එක්ක නිකුත් උනා.
දැනට මේ Update එක අපිට ගන්න දෙන්නෙ Windows Store හරහා.
නමුත් ගොඩක් අයට Update notification එක තම තමන්ගෙ Windows Store වල පෙන්නන්නෙ නෑ.
ඒක නිසා ඔයාලට පුලුවන් පහලින් වින්ඩෝස් 8.1 Download කරගෙන දාගන්න.
ISO File එක Download කරගන්න.
DVD එකක ගහගන්න.
CD එකෙන් Boot කරලා ෆෝමැට් කරලා අලුතෙන්ම Windows 8.1 දාගන්න.
හැබැයි torrents තමයි.
32 BIT
64 BIT
0 comments: