Winrar password unlock කර ගන්න මරු




මම අද ඔයාලට ගෙනාවෙ බොහෝමත්ම වටිනා මෘදුකාංගයක්.

ඒක තමයි winrar password unlocker.

මේක අපිට මුරපදය අමතක වුණාම මුරපදය නැතුව file එක open කරන්න භාවිතා කරන්න පුලුවන්.

එහෙනම් ඔය පල්ලෙහායින් තියන බට්න් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න.



මම ගියා.

0 comments: