MP3 වලින් Voice එක අයින් කරමු Part 2





මේක MP3 Karaoke කියලා software එකක්.
මේකෙන් 
MP3 වලින් Voice එක අයින් කරන්න ගොඩක්ම පහසුයි.මේකෙ නම් කරන්න වැඩිය දෙයක් නෑ.
 Track එක Add කරලා Make Karoke File දුන්නාම Music Track එක හැදෙනවා.

http://www.mp3-cutter-splitter.com/mp3-karaoke.html

0 comments: