MP3 වලින් Voice එක අයින් කරමු

මුලින්ම software එක Download කරගෙන ඉන්නකෝ.

දැන් Install කරගන්න.

ඊට පස්සේ Install කරගත්ත software එක open කරගන්න.

 1.Audio File එක open කරගන්න




2.Split Stereo Track
click කරන්න.




3.Effect Menu එක Select කරලා 
Vocal Remover  Select කරන්න.



ඔච්ච්රයි කරන්න තියෙන්නේ.




0 comments: