FB වගේද tsu


FB වගේද tsu


මේ tsu social netwark web site එකට ලොව පුරා බොහෝ දෙනෙක් එකතු වෙමින් තිබෙනවා. 

මේකේ කෙලින්ම කෙනෙක්ට ගිහින් register වෙන්න බෑ.

එකේ Register වෙන්න පුළුවන් Register උන කෙනෙක් හරහා තමයි.



මෙතනින් Register වෙන්න පිවිසෙන්න




Method 1:
අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් ඉපයීමක් සිද්ද වෙනවා.. මට තේරුන විදිහට views 1500 ට $1 වගේ තමා එන්නේ.. තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්..

Method 2:
 මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.. tsu වල faq page එකේ මෙහෙම තියනවා.. මේකේ තියෙන්නේ, A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි... - 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. - Platform maintenance fee එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා.. - මේ $90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්. - D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්. - C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්. - B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්. මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ 'the rule of infinite thirds' කියලා. මේක පිරමීඩ business model එකක් විදිහට ක්‍රියාකරන බව මේකෙන් පේනවා. ඒත් එකම වෙනස, මේක scam එකක් නොවෙන එක. මොකද එකතු වෙන්න කිසිම ගානක් අය කරන්නේ නැති එක සහ දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියන එක. සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන සල්ලි නිසා අයිතිකරුවන්ට අතින් ගෙවන්න වෙන්නෙත් නැහැ... 

උඩ ක්‍රම 2න් හොන්දම එක තමා දෙවනි එක එක දවසින් ගොඩ යන්න බැහැ මේකෙන්. ඒත් හිතන, network එක ලොකු වන තරමට, දිගටම tsu වල ඉද්දී නිකන්ම ගානක් අපිට ටික කාලෙකින් එන්න පටන්ගන්නවා. Facebook හිටියා කියලා අපිට සතයක් වත් හම්බෙලා තියනවද? තියන ටිකත් නැතිවුන එක තමා.. පුලුවන් තරම් කට්ටිය එකතු කරගන්න. පරක්කු වෙන්න එපා.. IMPORTANT: Network එක වැඩි කිරීම යනු Friends and Followers ලා වැඩිකිරීම නොවේ. තමන්ගේ link එකෙන් join වෙන children හා එයාලගේ links වන එකතු වන ප්‍රමාණය ඉහල දැමීමයි. (Children, Grandchildren, Great Grandchildren, .... etc.) තව දෙයක්, Bank එක update වෙන්නෙ ල0කාවේ වෙලාවෙන් හවස 5ත් 6ත් අතර වගේ. දවසේ ඉපැයීම බලාගන්න එතකොට පුලුවන්.
දවසෙන් දෙකෙන් සල්ලි හම්බෙන්නෙනම් නැ. ඒ නිසා උත්සහා කරන්න.
බැරි නෑ පුලුවන්......

2013 දී TSU ආරම්භ කොට ඇත්තේ Sebastian Sobczak, Drew Ginsburg, Thibault Boullenger, සහ Jonathan Lewin විසිනි. 
TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 13 වනදාය. සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් තියනවා.

0 comments: